Gossip

බිත්තරයෙන් පැටවුන් එනකල් හිටිය කුරුළු අම්මාට ඉතුරු වුණේ දුක විතරයි (වීඩියෝ)

cvr

Tan Nguyen නම් තරුණයෙක් ඔහුගේ නිවස ඉදරිපිට ගසක තිබූ කුරුළු කූඩුවක කැමරාවක් සවිකලා.

ඔහුට අවශ්‍ය වුනේ එම කුරුළු කූඩුවේ තිබෙන කුරුළු බිත්තර වලින් පැටවුන් එළියට එන අවස්ථාව කැමරාවේ සටහන් කර ගැනීමටයි.

එහෙත් කැමරාවේ සටහන් වී තිබුණේ ඔහු කිසිදා බලාපොරොත්තු නොවූ දෙයක්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!