සිංහල භාෂාවේ දැනට භාවිත වන වචන ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන් විවිධ විදිහට උච්ඡාරණය කරනවා අපි දැකලා තියෙනවා. මචං කියන වචනය අන්න ඒ...
කොළඹ බී.ආර්.සී පිටියේ පැවැත්වෙන ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින රැළිය නැරඹීම සඳහා පොලිස්පති පූජිත් විජේසුන්දර මහතා එම ස්ථානයේ සිටින අයුරු දැක්වෙන ඡායාරූප...
එස්. එෆ් ලොක්කා හෙවත් ඉරෝන් රණසිංහ මේවන විට බන්ධනාගාරගතව සිටිනවා. මේ අතර එස්.එෆ් ලොක්කාගේ මව කියූ කතාවක් මේදිනවල සමාජජාල මාධ්‍යයන්වල ව්‍යාප්ත වෙමින්...
කුඩා දරුවෙකු සමග ඉකුත්දා කඩුවෙල පාලමින් කැළණි ගඟට පැනපු මව පිළිබද ප්‍රවෘත්තිය ඔබට මතක ඇති. අදාල මව තම දරුවාගේ හිස පාලම් ගේට්ටුවේ...
පසුගියදා ප්‍රසංගයක් නිමවී පැමිණෙමින් සිටියදී හදිසි අනතුරකට ලක්වූ යොවුන් පරපුරේ ජනප්‍රිය ගායකයින් වන දිමංක වෙල්ලාලගේ හා සඳුන් පෙරේරා අනතුරෙන් දින 2කට පසුව...
ඉකුත්දා විවාහ වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේවන විට ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැළියට එක්ව සිටිනවා. ඒ ඔහුගේ මධුසමය අතරතුරදීයි. මහින්දානන්ද...
කොළඹ නගරයේ ආරක්ෂාව පිළිබඳ සොයා බැලීම සඳහා විශේෂ කැමරා පද්ධතියක් සහිත නවීන තාක්ෂණයෙන් සපිරි පොලිස් ජංගම රථ අද (01) දිනයේ සේවයට යෙදවීමට...
ලෝක කම්කරු දිනය අදට යෙදී තිබෙනවා. 1886 වසරේදී ඇමෙරිකාවේ කම්කරුවන් පැය 08ක සේවා මුරය ඉල්ලා විරෝධතාවයේ නිරත වීම හා ඊට එල්ල වූ...
රෝගී තත්වයෙන් සිටින ජනප්‍රිය ගායක ප්‍රින්ස් උදය ප්‍රියන්තට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය මුදල් ලබාගැනීමට ඔහු විසින් ගායනා කරන ලද ගීත දෙකක් විකිණීමට...
කාවින්ද්‍යා අධිකාරී කියන්නේ මේ වෙද්දි කළා ක්ෂේත්රයේ ගොඩ දෙනෙක් අතර ජනප්‍රියත්වට පත්වෙලා ඉන්න කෙනෙක්. අතුල – සමිතා යුවලගේ ආදරණීය දියණිය වුණු ඇය...
මීතොටමුල්ල කුණු කන්ද කඩාවැටීමෙන් අවතැන් වූ ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොගයක් ලොරි රථයකින් රැගෙන ක්‍රිකට් ක්‍රීඩක ටී.එම්. ඩිල්ෂාන් එම ප්‍රදේශයට ගොස් තිබෙනවා....
එක වගේ හත් දෙනෙකු ලෝකයේ ඉන්නවා කියලා කතාවක් තියෙනවා. හැබැයි අපිටනම් එහෙම අපි වගේ රූපයම තියෙන අය හමුවෙලා නෑ. අපි මේ කියන්න...
ලංකාවේ බොහෝ දේශපාලනඥයන්ගේ දූ දරුවන් ගැන රටේ තොරතුරු ප්රකටය. ඔවුන් ගමන් කරන්නේ සිය දෙමාපියන්ගේ අඩිපාරේ බැවිනි. එනමුත් රෝහණ විජේවීරගේ දූදරුවන් ගැන වැඩි...
ගයේෂාගේ සැමියා වන හසන්ජිත් කුරුප්පුආරච්චිගේ උපන්දිනය පසුගියදා යෙදී තිබුණා. ඒ වෙනුවෙන් ගයේෂා සැමියා වෙනුවෙන් සකස්කෙරූ කේක් ආකෘතිය ගැන හැමෝම අතර කතාබහට ලක්වී...
තමන් ලඟදීම චිත්‍රපට කර්මාන්තයට ප්රවිශ්ඨවන බව ඉරාජ් වීරරත්න පවසනවා. සති අන්ත පුවත් පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ඉරාජ් ප්‍රකාශකර ඇත්තේ මේ වසරේදී එම...
It appears your web browser doesn't support iframes.