Gossip

ප්‍රතිකාරවලට මුදල් සොයා ප්‍රින්ස්ගේ ගීත විකිණෙයි

රෝගී තත්වයෙන් සිටින ජනප්‍රිය ගායක ප්‍රින්ස් උදය ප්‍රියන්තට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය මුදල් ලබාගැනීමට ඔහු විසින් ගායනා කරන ලද ගීත දෙකක් විකිණීමට පවුලේ ඥාතීන් කටයුතු කරන්නට සුදානම් වන බවට වාර්තා වෙනවා.

ඒ අනුව ”ඔබ මා හදින් සැඟවී නොයන්, ඔබ හා ගෙවූ අතීතේ සහ තවත් ගීත කිහිපයක් රචකයන්ගේ අවසර ඇතිව මෙලෙසින් විකුණන බවයි ඔහුගේ ඥාතීන් පවසා ඇත්තේ.

එමෙන්ම ඇතමුන් ප්‍රින්ස්ගේ ගීත, ප්‍රසංගවල ගායනා කර මුදල් උපයා ගන්නා බවත් ඔහුට මුදල් අවශ්‍යම අවස්ථාවේ එවැනි දේවල් සිදුකිරීම ලැජ්ජා සහගත බවත් පවුලේ පිරිස් පවසන අතර ඔවුන්ට නීතිමය පියවර ගන්නට කටයුතු කරන බවද ඔවුන් වැඩිදුරටත් පවසා සිටිනවා.

මේ ගැන ඔහුගේ පවුලේ ඥාතියෙකු ෆේස්බුක් ගිණුමට සටහනක් යොදා තිබුණා.

එම සටහන පහතින්.

04

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!