Gossip

“වැඩ නැති අය රැළි තිබ්බට කම්කරුවා අදත් වැඩ” කම්කරුවන් වෙනුවෙන් බුකියේ නැඟුනු හඬ

ලෝක කම්කරු දිනය අදට යෙදී තිබෙනවා.

1886 වසරේදී ඇමෙරිකාවේ කම්කරුවන් පැය 08ක සේවා මුරය ඉල්ලා විරෝධතාවයේ නිරත වීම හා ඊට එල්ල වූ ප්‍රහාරය සැලකිල්ලට ගෙනයි මැයි දිනය බිහිව ඇත්තේ.

මේ දිනයේවත් කම්කරුවන්ට නිදහසක් තිබෙනවාද කියලා සමාජයේ ගොඩක් කතා වෙනවා.

මේ ඒ ගැන සමාජජාල මාධ්‍යවල හුවමාරු වූ අදහස් කිහිපයක්.

18217260_1756958477664630_1884005974_n 18253916_1170830089692022_2083415466_n 18254056_1756958517664626_1283511455_n 18254142_1756958470997964_1864855955_n 18279958_1170830129692018_702992729_n

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!