Gossip

පුතාගේ ඔළුව පාලමේ ගසා කැළණි ගඟට දැමූ අම්මා කියපු කතාව

කුඩා දරුවෙකු සමග ඉකුත්දා කඩුවෙල පාලමින් කැළණි ගඟට පැනපු මව පිළිබද ප්‍රවෘත්තිය ඔබට මතක ඇති.

අදාල මව තම දරුවාගේ හිස පාලම් ගේට්ටුවේ ගසා පසුව දරුවා කැළණි ගඟට උස්සා විසිකර ඇතිබවයි පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ.

පසුව කාන්තාවද කැළණි ගඟට පැන තිබෙනවා.

එම අවස්ථාවේදී පාලමේ නඩත්තු කටයුතු සිදුකරමින් සිටි පිරිසක් වහාම මව බේරාගෙන ඇති බවයි වාර්තාවන්නේ.

එහෙත් එම මව ඒ අවස්ථාවේදී දරුවා ගඟට විසිකල බවක් ප්‍රකාශ කර නැහැ.

පසුව ටික වේලාවකින් පොලිස් ප්‍රශ්ණ කිරීමවලදි ඇය ඒ බව ප්‍රකාශ කර තිබෙනවා.

මෙම කරුණු අනාවරණය වුනේ සිද්ධිය පිලිබද පැවති මහේස්ත්‍රාත් පරීක්ෂණයේදීයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!