Gossip
අවුරුදු 20ක් හදවතේ මූනිස්සමක් තිබුණා කියලා ඇත්තටම මම දැනගෙන හිටියේ නැහැ. -මවුබිම වෙනුවෙන් සටන් කළ රණවිරුවා කියපු කතාව
ජීවකයන් මෙන් වෙදදුරන් පිළිබදව ප්රවෘත්ති අපිට නිරන්තරයෙන්ම ඇසීමට ලැබේ. එවන් වෛද්‍ය කණ්ඩායමක් සිදුකළ ආශ්චාර්යාත්මක සැත්කමක් පිළිබදව වාර්තා වෙනවා.විජේසුන්දර බණ්ඩාර හිටපු රණවිරුවෙකි. දැන්...