Gossip

අහන්න දකින්න ලැබෙන කතාද මේ..? – ලොව ශක්තිමත්ම ලිංගේන්ද්‍රය හිමි වියපත් මිනිසා හමුවෙයි – Photos

සමහරු විවිධ දේවල් කරලා ලොකු ප්‍රසිද්ධියක් ගන්න උත්සහ කරනවා.
ඒ විදිහට තමන්ගේ ශක්තිය පෙන්වලා වාර්තාවක් තිබ්බ වයෝවෘද්ධ පුද්ගලයෙක් ගැන ඉන්දියාවේ උත්තර ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
බාබා නමින් හදුන්වන මොහු ආගමික පුජකවරයෙක් වන අතර බාබා ලිංගේන්ද්‍රයෙන් ට්‍රැක්ටරයක් ගෙන යෑම නිසා ලොකු කතාබහක් ඇතිකර තිබෙනවා.
මේ වැඩේ බලාලගෙන හිටපු අය කම්පා වුණත් වේදනාවක් හෝ කිසිදු දෙයක් බාබාටනම් ඇතිවෙලා නැහැ.
ලිංගේන්ද්‍රය වටා ලණුවක් යවා එම ලණුව ට්‍රැක්ටරයේ ගැට ගසා එය බාබා විසින් ඇඳගෙන ගොස් තිබුණා.
අල්ලහ්බාද් හි ගංගා ගඟේ සිදු කරන විශේෂ උත්සවක් වන Magh Mela උත්සවයේදීයි බාබා විසින් ට්‍රැක්ටරය ලිංගේන්ද්‍රයෙන් ඇදගෙන යාම සිදු කර තිබුණේ.
මොහු 2014 හා 2016 යන වර්ෂවලත් මෙම ක්‍රියාවම සිදු කර තිබෙන බව සදහන්.
මෙම පූජාවට අනෙක් බැතිමතුන් හිස මුඩු කිරීම සිදු කරන බවත් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!