Gossip

රන්වීර් හා දීපිකා ලංකාවේදී විවාහ වෙයි?

රන්වීර් කපූර් සහ දීපිකා පදුකෝන් කියන්නේ ඉන්දියාවේ සුපිරි නළු නිළියන් යුවළක්.

කොහොමවුනත් මේ දෙන්නා ගැන අලුත් කතාවක් මේ දිනවල පැතිරෙමින් පවතිනවා.

ඒ මොවුන් දෙදෙනා ශ්‍රී ලංකාවේදී විවාහ ගිවිස ගැනීමට සූදානම් වන බවටයි.

එමෙන්ම ඔවුන් දෙපළ මේවන විට ශ්‍රී ලංකාවට පැමිණ සිටින බවටත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!