Gossip
2020 තෙක් පාර්ලිමේන්තුව විසුරුවන්න බෑ – ජනතාව රවටන කතාව ගැන ඇත්තම මෙන්න
පාර්ලිමේන්තුව විසුරුවාහැර ඡන්දයකට යන ලෙස ජනපති මෛත්රීපාල සිරිසේන මහතාට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්රීවරු (පොහොට්ටුවේ) පීඩනයක් එල්ල කළද...