Gossip
“මගේ ඇස්වලින් කඳුලුත් ආවා, වයස 18ක විතර පිරිමි ළමයෙක් හිටියා. ඒ හැසිරීම් දැක්කම මගේ හිත තදින්ම සංවේදී වුණා”
නයනතාරා වික්රමාරච්චි කියන්නේ දෙවැනි ඉනිමේ දෙව්මිගේ චරිතයෙන් රසික හදවත් දිනාගත්තු ජනප්රිය නිළියක්. පසුගියදා ඇයගේ 24 වැනි උපන්දිනය නයනතාරා සමරලා තිබුණේ වෙනස්ම විදිහකට....