පළාත් සභා මැතිවරණයේ ප්‍රතිඵල මේ වන විටත් නිකුත් වෙමින් පවතිනවා. මේවන විට ලැබී ඇති ඡන්ද ප්‍රතිඵල අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා...
අනේක විධි බාධා මැද මෙවන් සුවිශේෂී ජයග්‍රහණයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබා දුන් ශ්‍රී ලංකාවේ සියලුම ඡන්ද දායකයින්ට තමාගේ ප්‍රණාමය පුදකර සිටින...
2018 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව අද (11) දිනයේ දී ජංගම සංචාර, කැරලි මර්දන කණ්ඩායම් හා මාර්ග බාධක ආරක්ෂක කටයුතු එලෙසින්ම...
පළාත් පාලන මැතිවරණයට අදාල ප්‍රතිඵල මේ වනවිටත් නිකුත් වෙමින් තිබෙනවා. දැනට නිකුත් වී ඇති ඡන්ද ප්‍රතිඵලවලට අනුව ඉදිරියෙන් සිටින්නේ පොදුජන පෙරමුණයි. එක්සත්...
ගාල්ල බෙන්තොට ප්‍රාදේශීය සභාව පොදුජන පෙරමුණ 14659 එක්සත් ජාතික පක්ෂය 8273 එක්සත් ජනතා නිදහස් සන්ධානය 3548 ගාල්ල බලපිටිය ප්‍රාදේශීය සභාව පොදුජන පෙරමුණ...
පුත්තලම වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාව එක්සත් ජාතික පක්ෂය 2826 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1106 ජනතා විමුක්ති පෙරමුණ 93
මැතිවරණ ඡන්ද ප්‍රතිඵල ප්රමාදවීමත් සමඟ මුහුණුපොත පුරාම විවිධ Post හුවමාරු වෙන්න පටන් ගත්තා. මැතිවරණ කොමසාරිස්වරයාටද විවිධ දේ පවසමින් සකස් කළ රසවින්දනාත්මක පෝස්ට්...
මේවන විටත් නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් වී ඇත්තේ ප්‍රාදේශීය සභා 06ක පමණයි. නමුත් නිල නොලත් ආරංචි මාර්ග සහ සමාජ මාධ්‍ය සඳහන් කරන්නේ...
මාතර කිරින්ද පුහුල්ලවැල්ල ප්‍රාදේශීය සභාව පොදුජන පෙරමුණ 8621 එක්සත් ජාතික පක්ෂය 3417 නිදහස් පක්ෂය 928 ජනතා විමුක්ති පෙරමුණ 818
ඒ ඒ ඡන්ද මධ්‍යස්ථානවල හා කොට්ඨාශවල ඡන්ද ගණන් කිරීම් අවසන් වී ප්‍රතිඵල තේරීම්භාර නිලධාරීන් වෙත ෆැක්ස් සහ දුරකථන හරහා ලැබී ඇති නමුත්...
මැතිවරණ ප්‍රතිඵල ප්‍රමාද වීම පිළිබඳව බොහෝ දෙනා විවිධ මත පලවෙමින් තිබෙනවා. ඊට හේතුව පරාජයට පත්වූ ඇතැම් මැතිවරණ කොට්ඨාසවල ඡන්දය නැවත ගණන් කරන...
මුලතිව් දිස්ත්‍රික්කයේ මන්තායි නැගෙනහිර ප්‍රාදේශීය සභාව තමිල් අරුසුකච්චි පක්ෂය – 1836 එ.ජා.ප. 1505 ශ්‍රී.ල.නි.ප. – 523 ගාල්ල අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාව පොදුජන පෙරමුණ...
පළාත් පාලන මැතිවරණ ප්‍රථිපල තවමත් නිල වශයෙන් නිකුත් වී තිබෙන්නේ එක් කොට්ඨාසයක පමණයි. නමුත් සමස්ත ප්‍රතිඵල සම්බන්ධයෙන් විවිධ පුවත් පැතිරයමින් තිබෙනවා. එම...
මැතිවරණ කොමසාරිස් කාර්යාලයට අයත් වෙබ් පිටුවෙහි පළවූ නිල ඡන්ද ප්රතිඵලයි මේ.
It appears your web browser doesn't support iframes.
Sorry. No data so far.