Gossip
“අපිව ටිකක් දන්න හින්දා ඕවා දුරදිග යනවා වැඩියි.අපි විවාහ වෙලා දැන් අවුරුදු පහමාරක් වෙනවා. ” – නතාෂා පෙරේරා
පුංචි සන්ධියේ ‘සුළඟක් වී‘ගීතයෙන් සුවහසක් ළමා සිත් සැනසූ ඇය අද සංගීත විශාරදවරියක්. නීතිඥවරියක්, බිරියක් සේම ගෘහණියක්. පසුගිය කාලය පුරාවට තරමක නිහැඬියාවකින් පසු...