Gossip

පොලිස් පොකුරක අවදානමක්ද..? පොලිසියේ 60 කට කොවිඩ්..

පොලිස් නිලධාරීන් 60 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කරනවා.
නිරෝධායනයට යොමුකර ඇති පිරිස 300 ක්.
මෙම ආසාදාතියන් හමුවූ පොලිස් ස්ථාන සියල්ලම නිසි පරිදි විෂභීජහරණයට ලක්කර ඇති බවත් පොලිසියට පැමිණිමට අනියත බියක් ඇතිකරගත යුතු නැති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!