Gossip
”මම දැක්කා තාත්තා කෙනෙක් මහ මඟ දාලා ගිහින්. මම ඒත් කිව්වා භාර ගන්න කෙනෙක් නැත්නම්, මට දෙන්න මම බලාගන්නම් කියලා”
ගායකයෙක්, සංගීත නිර්මාණකරුවෙක් වගේම කාලයක් නිවේදකයෙක් ලෙසත් කටයුතු කළ රහල් අල්විස් කාලයෙන් කාලයට සමාජ මාධ්‍යවල ප්රවෘත්ති මවන්නෙක් ලෙසත් හඳුන්වන්න පුළුවන්. පහුගිය කාලේ...