Gossip

පහළොස් හැවිරිදි දැරියට අතවර කළ පෙම්වතා – කුඩම්මාත් උදව් කරලා..

පහළොස් හැවිරිදි දැරියක් අතවරයට ලක්කර ඇති බවට කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විසින් සැකපිට 20 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගෙන ඇත.

පේ‍්‍රම සම්බන්ධයක් මත මෙය සිදුවී ඇති බවට හෙළිවී ඇති අතර මෙම දැරියගේ  මව සහ පියා ඇය අතහැර ගොස් ඇති බවටත් පියා සමඟ සිටි කුඩම්මා ළඟ ඇය සිට ඇති බවටත් සැකකරු සමඟ සම්බන්ධකම් පැවැත්වීමට කුඩම්මා උදව් කර ඇති බවටත් හෙළිවී ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!