Gossip
“මේ වගේ දේවල්වලට මුහුණ දෙද්දී මට මේ හැම දේකින්ම ඈත්වෙලා ගොවිතැන් කරන්න හිතෙන එක පුදුමයක්ද?” වේදිකාවෙන් සමුගන්න කතාව ගැන දමිත් අසංක හෙළි කරයි
දමිත් අසංක කියන්නේ අද වන විට ප්රසංග වේදිකාවේ ඉහළම ඉල්ලුමක් තිබෙන ගායන ශිල්පියෙක්. මෑත කාලයේ ආන්දෝලනාත්මක පුවත් මැවූ චරිතයක් වන දමිත්, ප්රසංග...