Gossip

ඉන්දියාවේ පළමු සමලිංගික විවාහයට සූදානම් වන ජනප්‍රිය නිළිය – Photos

Trisha Krishnan කියන්නේ දමිල සිනමාවේ ඉන්න සුරූපී නිළියක්.
ජනප්‍රිය සිනමා නිර්මාණ බොහොමයකින් දක්නට ලැබෙන ඇය 36 වැනි වියේ පසුවනවා.
ඇය 32 හැවිරිදි Charmy kaur කියන දමිල නිළියට පෙම්බදින බවත් නීත්‍යානුකූලව විවාහ ගිවිස ගැනීමට සූදානම් වන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඉන්දියාවේ පළමු සමලිංගික විවාහය මෙය බවත් සඳහන්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!