Gossip

ප්‍රවීණ රංගන ශිල්පිනී චිත්‍රා වාකිෂ්ඨ මහත්මිය අභාවප්‍රාප්ත වෙයි – Photos

කෝපිකඩේ ටෙලිනාට්‍ය ආරම්භයේ සිටම ඊට රංගනයෙන් දායක වූ චිත්‍රා වාකිෂ්ඨ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.
එදා මෙදාතුර ටෙලිනාට්‍ය සහ චිත්‍රපට රැසකට ඇය සිය රංගන දායකත්වය ලබාදී තිබුණා.
ගැහැණු ළමයි චිත්‍රපටය සදහා වාකිෂ්ඨ මහත්මිය කළ රංගනය වෙනුවෙන් ජනාධිපති සම්මානයෙන් ද පිදුම් ලැබුවා.
ශ්‍රී ලංකාවේ ප්‍රථම ටෙලිනාට්‍යය වන දිමුතු මුදු ටෙලිනාට්‍යයේ සිට රෝගාතුර වන තෙක්ම ඇය රංගන කටයුතුවල නිරතව සිටියා.
මියයනවිට චිත්‍රා මහත්මිය 83 වන වියෙහි පසුවුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!