Gossip

කෝටි ගාණක් වියදම් කරලා ගිය පාර උපන්දිනය සමරපු චන්දිමාල් මෙදාපාර උපන් දිනය සමරපු හැටි – Photos

ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සිය උපන්දිනය ඊයේ සමරා තිබුණා.
ඒ ගංගාරාම විහාරස්ථානයේදී.
චන්දිමාල් මෙවර සිය උපන්දින සාදය පවත්වන්න සංවිධාන කර තිබුණේ නෙළුම් කුළුණේදී වුවත් පසුගිය පාස්කු ඉරිදා සිදුවූ ඛේදවාචකය නිසා එය අවලංගු කර තිබුණා.

ඡායාරූප පහතින්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!