Gossip
ගාමිණී මහතා මගෙන් ඇහුවේ රඟපාන්න කැමති ද කියල. මට ඉතින් පුදුම සතුටක් දැනුණේ. හැබැයි මම දැක්කා අපේ අම්මා නම් මට රවනවා – ගීතා කුමාරිසිංහ
මගේ තාත්තා කලාවට සම්බන්ධ වෙලා ඉඳලා තියෙනවා, ශාන්ති ලේඛා, ඒ. එම්. යූ. කරීම්, මහතා එක්ක එහෙම තාත්තා ගුවන් විදුලි නාට්‍ය කරලා තියෙනවා,...