සමහර ඡායාරූප පිටුපස සංවේදී කතා සැඟවිලා තියෙනවා. මේ ඒ විදිහේ ඡායාරූපයකට ලියවුණු අපූරු සටහනක්.. එපා මට ඉර හඳ.. එපා මට රන් සළු.....
දීර්ඝ කාලයක සිට ඔබ පුංචි තිරයේ දකින්න ලැබෙන්නේ නැහැ. ඔව්; මම 2016 වර්ෂයේ සිට පුංචි තිරයත් එක්ක කටයුතු කරන්නේ නැහැ. එහෙම රඟ...
මේ දවස්වල උණු උණුවේ කතාවෙන මාතෘකාවක් තමයි වසර 35කය පසුව ලෝක විවාහක රෑ රැජින කිරුළ ලංකාවට හිමිකර දුන් “කැරොලින් ජූරි”.ගොඩක් පැසසුම් වගේම...
වසර දහයකට ආසන්න කාලයක් තිස්සේ තම දියණිය දූෂණය කළ බව කියන යුද හමුදා සෙබළෙකුව ආණමඩුව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.පුත්තලම යුද හමුදා කඳවුරට...
මෙවර විශ්ව රූ රැජිණ එහෙමත් නැත්නම් Miss Universe කිරුල දකුණු අප්‍රිකාවේ කළු හමක් සහිත තරුණියක් දිනාගැනීමත් එක්ක ලෝකය පුරාම අවධානය වෙනදාටත් වඩා...
2019 විශ්ව රූ රැජින ලෙස දකුණු අප්‍රිකාවේ සොසිබිති ට්රන්සි නමැති කළු ජාතික තරුණිය කිරුළ පැලඳුවාය. අවසන් වටයේ විනිශ්චය මණ්ඩලය ඇගෙන් විමසා සිටියේ...
පාර්තිභා මගේ පළමු දමිළ චිත්‍රපටය. මේ අවස්ථාව ඇත්තටම රංගන ජීවිතේ මා ලැබූ සුවිශේෂිම අවස්ථාවක්. දමිළ නළු නිළියන් අතර මේ චිත්‍රපටයේ රඟපාන එකම...
සාරංගටයි මටයි අපි දෙන්නට නිර්මාණවලට සම්බන්ධ වෙන්න ආරාධනා ලැබෙනවා. එහෙම ලැබිච්ච ආරාධනාවලින් ප්‍රතික්ෂේප කළ ආරාධනාත් තියෙනවා. හොඳ වැඩක් නම් ඒ නිර්මාණය තුළ...
ආදරයට ඔබේ ජීවිතේ අනිත් දේවල් එක්ක ගත්තම කොතරම් ඉඩක් හිමිවෙනවද? ආදරය කියන්නෙ ජීවිතයට අත්‍යවශ්‍ය දෙයක්. ආදරය ජීවිතය හා සමානයි. ඒ කියන්නෙ අපිට...
වසර තිස් පහකට පසුව ශ්‍රී ලංකාවේ කාන්තාවන් යළි විවාහක රූ රැජින කිරුළකට හිමිකම් කීවාය. 2020 වසරේ ලෝක විවාහක රූ රැජින බවට පත්...
ඉන්දුනීසියාවෙ ඡකර්තා නුවරදි මෙම අපූරු ඡායාරූප ටික සිය කැමරාවෙහි සටහන් කර ගත්තු Tanto Yensen මෙහෙම කියනවා. ඒ ලස්සන සුදු පැහැ මී පැටියා...
බෞද්ධ සිතුවම් අඳින, කැටයම් කපන මුස්ලිම් යුවතියක් පිළිබඳව වරකපොල, අල්ගම ප්‍රදේශයෙන් වාර්තා වනවා. ඒ අනුව, ඇය සම්බන්ධයෙන් තොරතුරු බීබීසී සිංහල සේවය මෙලෙස...
මට කිව්වා කොන්දෙ පෙරේතයෙක් ඉන්නවා කියලා.. කාන්තාවන්ට ශාන්තිකර්ම ගොඩක් වෙලා කරනවා.. ගාමිණී නම් කපුවෙක් මීගමුව අක්කර පනහ පාරේ පොල්වත්ත ප්‍රදේශයේ කලක පටන්...
13වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මළල ක්‍රීඩා වලින් ඉහල දස්කම් දක්වන්න ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා . ඒ රන් පදක්කම් 15ක් සමඟින්. ඒ...
It appears your web browser doesn't support iframes.
Sorry. No data so far.