Gossip

ලොවම මවිත කළ ගෙම්බාගේ සහ මීපැටියාගේ ඡායාරූපවල සැඟවුණු අපූරු කතාව මෙන්න – Photos

ඉන්දුනීසියාවෙ ඡකර්තා නුවරදි මෙම අපූරු ඡායාරූප ටික සිය කැමරා‍‍වෙහි සටහන් කර ගත්තු Tanto Yensen මෙහෙම කියනවා.
ඒ ලස්සන සුදු පැහැ මී පැටියා අත්ත දිගේ දිව ආවේ කිසිත් නොදැනය. එහෙත් හදිසියේම උගේ ඉස්සරහ හිටියේ මුව අයාගත් නපුරු ගෙම්බෙකි.
මී පැටවාගේ දෑස් පියවුණි. ගෙම්බා මාංශ භක්ෂකයෙකි.
ඌ මීයන් ගිලිනවා මා ඔනෑ තරම් දැක ඇත. එහෙත් කිරි සුදු පැහැති මීයා බිය වුයේ නැත. විය යුත්තක් වුවාදෙන් යනුවෙන් සිතා ඌ ගෙම්බා ඉදිරියේ දෑස් වසාගෙන, හිස නමාගෙන සිටියේය. ඉන් ගෙම්බා වික්ෂිප්ත වුවා දැයි නොදනිමි. එහෙත් ඒ මීපැටවාගේ කලබල රහිත අනපේක්ෂිත ඉරියව්ව ගෙම්බාගේ සිතිවිලි වෙනස් කලේය. එබැවින් සිය ගොදුරට කිසිත් හානියක් නොකරන්න ඌ සිතා ගත්තා විය හැක. තමාට කිසිත් නොවු බැවි දැණුනු පුංචි මී පැටියා සිය දෑස් විවෘත කලේය. මීයා දුටුවේ ආරාධනාත්මක දෑසින් ඌ දෙස බලා සිටිනා සිය සතුරාය.
හෙමින් හෙමින් නැගිටි මීයා තමාට අභයදානය දුන් ගෙම්බාගේ හිස සෙමින් අත ගෑවේය. අණතුරුව උගේ හිස මෘදුව සිප ගත්තේය. කරුණාව ලොව ප්‍රබලම ආයුධයි, සියල්ලන්ටම ප්‍රේම කරන්න.
photographer Tanto Yensen, who captured the extraordinary moment in Jakarta in Indonesia, said it was extremely unusual that the frog did not eat the mouse.He said: ‘The frog opened its mouth to try and eat it but then changed its mind and became friends with the mouse instead.’The pictures show us anyone can be friends.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!