Gossip
“මට මිස්ව මරන්න කොන්ත්රාතුවක් දීලා තියෙන්නෙ. ලක්ෂ තිහකට… ඒක දුන්නෙ මිස්ගේ හස්බන්ඩ්. කොන්ත්‍රාත් එක ගත්තෙ වෙනත් ගෑනු කෙනෙක්. එයා මට වැඩේ බාර දුන්නා.”
ඉකුත් වසරේ ජූනි දාහතර වැනි දා එවකට ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ වත්මන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ...