Gossip

මිනුවන්ගොඩ කලහකාරී සිද්ධියේ මධුමාධව අරවින්දත් හිටියද?

මිනුවන්ගොඩ ප‍්‍රදේශයේ ඉකුත්දා ඇති වූ නොසන්සුන්තා සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළව මධුමාධව අරවින්ද ඇතුළු පිරිසක් ගමන් කළ බවට සැක කෙරෙන වාහනයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

කිරිල්ලවල වෑබඩ ප‍්‍රදේශයේ නිවසකදී මෙම වාහනය පොලිස් භාරයට ගත් බවයි වාර්තා වන්නේ.

වාහනයේ හිමිකරු ප‍්‍රදේශයෙන් පලා ගොස් ඇති බවද පැවසෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!