Gossip

ජපානය කැළඹෙයි, ආරක්ෂක අංශ සීරුවෙන්, උතුරු කොරියාව ජපානයට ඉහළින් මිසයිලයක් ගුවන්ගත කරයි – Photos

හිතුවක්කාර ලෙසින් තමන්ගේ යුධ ශක්තිය ලෝකයට පෙන්වීමට විවිධ අවස්ථාවලදී කටයුතු කරන උතුරු කොරියානු නායකයා ඊයේ (28) ජපානයට ඉහළින් ගමන් කළ මිසයිලයක් අත්හදා බලා තිබෙනවා.

මේ පිළිබඳව බොහෝ පිරිසකගේ අප්‍රසාදය ඔහුය හිමිව ඇති අතර ජපානයට ඉහළින් මෙම මිසයිලය ගමන් කරන අවස්ථාවේ එරට අනතුරු අඟවන සංඥා පවා නාද වී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඔවුන්ට දැනුම් දී ඇත්තේ ආරක්ෂිත ස්ථානවෙත වහාම පිටව යන අතර අතැමුන් භූගත බංකරවලට යෑමට පවා සූදානමින් සිට ඇති බවටයි විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කර සිටින්නේ.

කෙසේ නමුත් මෙම මියසියල අත්හදා බැලීමෙන් ජපානයේ කිසිවෙකුට ජීවිත හානියක් සිදුව නැති අතර එරටට නැගෙනහිරින් පිහිටි මුහුදේ ඉලක්කයක් වෙත එය පතිත වී තිබෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!