රටේ ඇතිවන සියලු ආපදාවන්වලදී සහය දෙන කණ්ඩායමක් තමයි රටක හමුදාව කියන්නේ. දශක 03ක යුද්ධය නිමා කිරීමෙන් අනතුරුව රටේ ඇතිවන ඕනෑම ව්‍යවසනයකදී සිය...
සාරංග – උමාලි විවාහය දෙදරා යාම පිළිබඳව පසුගියදා පුවත් වාර්තා වීමත් සමඟින් ඔවුන් දෙදෙනා පිළිබඳව බොහෝ පිරිසක් කතා කරන්න වුණා. එම පුවත...
කෑගල්ල නගරසභාවේ හිටපු නගරාධිපතිවරයාගේ පුත්‍රයෙකු එක්සත් ජාතික පක්ෂ හිටපු පළාත් පාලන මන්ත්‍රීවරයෙකුගේ පුත්‍රයෙකු ප්‍රසිද්ධියේම වාහනයකින් හැප්පූ පුවතක් වාර්තා වනවා. පෙරේදා දිනයේ (01)...
ආපදා සහන කටයුතු සඳහා යොදා තිබූ හෙළිකොප්ටර් යානයක් පසුගියදා ගාල්ල, බද්දේගම ප්‍රදේශයේදී අනතුරට ලක්වුණා. ගංවතුරින් පිඩාවට පත් ජනතාවට අවශ්‍ය පිසින ලද ආහාර...
ඕස්ට්‍රේලියාවේ සිට මලයාසියාව බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයක් පැහැර ගැනීමට තැත් කල ශ්‍රි ලාංකික මගියෙකු මෙල්බර්න් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ...
වියරු වූ ගංවතුරට හසුව ජීවිත බේරාගන්නට සමත්වූ පිරිස් මෙන්ම ඒ නිසාවෙන් අවසනාවන්ත ලෙසින් මියගිය පිරිස් පිළිබඳව පහුගිය දින කිහිපයක පුරා විවිධ පුවත්...
පසුගිය කාලයේ සාරංගගෙන් විරසකවූ බවටත් ලේනෙකු සම්බන්ධ හුටපටයකුත්නිසා ආන්දෝලනාත්මක පුවත් මැවූ ටෙලි නිළි උමාලි තිලකරත්න බොහෝ කාලයක් ජපානයේ සිය පියා සමග වාසය...
ලොව පුරා සිනමාලෝලීන්ගේ හදවත කම්පා කරවන පුවතක් පැරිස් වෙබ් අඩවියකින් වාර්තාවිය.එමගින් කියැවුනේ ලෝක ප්‍රකට බොලිවුඩ් නලුවෙකු වන ශාරුක් ඛාන් ගුවන් අනතුරකට ලක්ව...
ප්‍රසිද්ධ චිත්‍රපටි නිළියක් වන සනී ලියොන්ගේ ජීවිතය අනු නවයෙන් බේරිලා තියෙන සිද්ධියක් වාර්තා වෙනවා ඇය සහ ඇයගේ සැමියා මෙන්ම යහළුවන් පිරිසක් තමයි...
අයහපත් කාලගුණික තත්වය හේතුවෙන්, පීඩාවට පත් ජනතාවට ආධාර රැගෙන ගිය, ගුවන් හමුදාවට අයත් එම් අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් ගාල්ල බද්දේගම ඉනිමන්කඩ...