Gossip

කඩා වැටී ගංවතුරටත් යට වු හෙලිකොප්ටරය පාර දිගේ ගෙනගිය හැටි

ආපදා සහන කටයුතු සඳහා යොදා තිබූ හෙළිකොප්ටර් යානයක් පසුගියදා ගාල්ල, බද්දේගම ප්‍රදේශයේදී අනතුරට ලක්වුණා.

ගංවතුරින් පිඩාවට පත් ජනතාවට අවශ්‍ය පිසින ලද ආහාර සහ වියලි ආහාර ගෙනයමින් සිටි එම් .එයි .17 වර්ගයේ ගුවන් යානයේ හදිසියේ ඇතිවූ දෝෂයක් නිසා ගුවන් නියමුවා විසින් එය බද්දේගම ප්‍රදේශයට ගොඩබැස්සවීමට කටයුතු කර ඇතිබවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කැප්ටන් ගිහාන් සෙනෙවිරත්න මහතා කියා සිටියේ.

කෙසේවෙතත් මේවන විට අදාළ ගුවන් යානය එම ප්‍රදේශයෙන් ඉවත් කරන අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් අපට ලැබී තිබෙනවා.

මේ එම ඡායාරූපයි.

18871246_1793063187387492_1628571309_n 18871309_1793063224054155_1879869899_n 18903052_1793063240720820_817180583_n 18928335_1793063214054156_412118541_n 18944384_1793063180720826_1676988706_n

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!