Gossip

ගං වතුර නිසා හැඩිවුණු පාරවලුත් සුද්ද කරපු හමුදාවේ කොල්ලෝ සෙට් එක

රටේ ඇතිවන සියලු ආපදාවන්වලදී සහය දෙන කණ්ඩායමක් තමයි රටක හමුදාව කියන්නේ.

දශක 03ක යුද්ධය නිමා කිරීමෙන් අනතුරුව රටේ ඇතිවන ඕනෑම ව්‍යවසනයකදී සිය මෙහෙය උපරිමෙන් ලබාදෙන කොටසක් ලෙසත් මොවුන් හඳුන්වන්න පුළුවන්.

කෙසේවෙතත් පසුගිය කාලයේ සිදුවූ සියලු ව්‍යවසන වලදී හමුදාව ඉදිරියට පැමිණියා සේම මෙවර ඇතිවූ ගංවතුරේදීත් ඉතා විශාල මෙහෙයක් ඔවුන් ලබාදුන්නා.

මිනිසුන්ගේ ජිවිත බේරාගත්තා, වෛද්‍ය පහසුකම් ලබාදුන්නා, ආහාර පාන ලබාදුන්නා, ප්‍රදේශවල ආරක්ෂාව සැලසුවා, අවදානම් කලාපවලට ගොස් එම අවදානම අවම කළා.

එතනින් ඔවුන් නැවතුනේ නැහැ දැන් ඔවුන් යන්න බැරි පාරවල් පිළිසකර කරනවා, ඒ වාගේම පාරවල්වල ඇති මඩ සෝදා හරිනවා.

මේ සම්බන්ධයෙන් දැක්වෙන වීඩියෝවක් අපට අන්තර්ජාලයේ දකින්නට ලැබුණා.

මේ එම වීඩියෝවයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!