Gossip

උමාලිගේ පියා ඇයව ලංකාවට එවා ඇත්තේ විශේෂ ආරක්ෂාවකුත් එක්කලු – විස්තර මෙන්න

සාරංග – උමාලි විවාහය දෙදරා යාම පිළිබඳව පසුගියදා පුවත් වාර්තා වීමත් සමඟින් ඔවුන් දෙදෙනා පිළිබඳව බොහෝ පිරිසක් කතා කරන්න වුණා. එම පුවත වාර්තා වන විටත් උමාලි ජපානයේ සිටි අතර මේ වන විට ඇය නැවත ලංකාවට පැමිණ ඇති බව දැනගන්නට ලැබෙනවා. ඒ ඇයද රංගනයෙන් දායක වන ”නිනෝ ලයිව්” චිත්‍රපටයේ මුහුරත් උළෙල සඳහා වන අතර එය පෙරේදා (01) දිනයේදී පැවැත්වුනේ රංගන ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකුගේ සහභාගීත්වයෙන්.

මේ සඳහා පැමිණි උමාලි හට විශේෂ ආරක්ෂාවක් ලබාදී තිබූ බව එම අවස්ථාවට සහභාගී වූ අයෙකු කියා ඇත්තේ ඇයගේ පියා විසින් මෙලෙස ආරක්ෂකයින් යොදවා තිබූ බවයි. උමාලි, ගායක සංඛ දිනෙත් සමඟින් එක්ව මෙහිදී පැමිණ සිටි පිරිස ගීතයකින්ද පිනවන්නට කටයුතු කළා.

කෙසේ නමුත් සියළු දෙනා එක්ව චිත්‍රපටය නරඹන අතර උමාලි හදිසියේම එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.

ඇයගේ ආරක්ෂකයින් සමඟ උමාලි මෙලෙස පිටව ගොස් ඇති අතර ඇය සමඟින් කතාබහ කරන්නට සිටි ක්ෂේත්‍රයේ මිතුරන්ට ඇය මඟ හැරී ගොස් තිබෙනවා.

මේ Nino Live චිත්‍රපටයේ මංගල දර්ශනයේ ඡායාරූප එකතුවයි.

18208920_1228852607241893_3297348060158223574_o 18768383_1228852297241924_5384736273033924640_o 18768476_1228830013910819_3480297315349294034_o 18768550_1228831547243999_2175916343095421785_o 18814520_1228834057243748_2632507498956230840_o 18814836_1228828947244259_7152581084350141141_o 18814915_1228833260577161_4939272343761517457_o 18815144_1228833560577131_7578208826039366644_o 18815370_1228836670576820_8750031822902709065_o 18815374_1228833350577152_7756400311795501800_o 18880102_1228832447243909_7902903206012977456_o 18880305_1228842590576228_4899805995013593367_o 18891790_1228828877244266_8487781214507101046_o

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!