Gossip

සුපිරි නළු ශාරුක් ඛාන් මිය ගිහින්ද? ඇත්ත විස්තරේ මෙන්න

ලොව පුරා සිනමාලෝලීන්ගේ හදවත කම්පා කරවන පුවතක් පැරිස් වෙබ් අඩවියකින් වාර්තාවිය.එමගින් කියැවුනේ ලෝක ප්‍රකට බොලිවුඩ් නලුවෙකු වන ශාරුක් ඛාන් ගුවන් අනතුරකට ලක්ව මිය ගිය බවය.

අදාළ ගුවන් යානයේ සේවා සපයන සමාගම උපුටා දක්වමින් ඔවුන් මෙම පුවත වාර්තා කොට තිබුණේය.

ඇතැම් මාධ්‍ය වාර්තා කොට තිබුණේ ශාරුක් ඛාන් රූගත කිරීම් සිදුකරන ස්ථානයකදී අනතුර ලක්වීමෙන් මියගිය බවය.

කෙසේ වෙතත් මෙම පුවත සාවද්‍යයක් බවට පසුව අණාවරණය විය.පැරිස් සිවිල් ගුවන් සේවා අධිකාරිය මේ බව තහවුරු කළේය.

කෙසේ වෙතත් මෙම පුවත අසා ඔහුගේ සිනමා රසිකයින් මහත් කලබලයටත් ශෝකයටත් පත්විය.

ඔවුන් අන්තර්ජාලයේ විවිධ සටහන් පළකරමින් මෙම පුවත සත්‍යයක් දැයි විමසා සිටියහ.

කෙසේ වෙතත් ශාරුක් ඛාන් මේ පිළිබඳව මෙතෙක් කිසිවක් ප්‍රකාශ කොට නැත.

18834620_1229920547116390_431500767_n 456767-1 456767

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!