Gossip

සනී ලියෝන් අනු නවයෙන් බේරෙයි- අැය ගිය ගුවන් යානය අනතුරකින් බේරෙයි

ප්‍රසිද්ධ චිත්‍රපටි නිළියක් වන සනී ලියොන්ගේ ජීවිතය අනු නවයෙන් බේරිලා තියෙන සිද්ධියක් වාර්තා වෙනවා

ඇය සහ ඇයගේ සැමියා මෙන්ම යහළුවන් පිරිසක් තමයි මේ ජීවිත අවදානමට මුහුණපාලා තියෙන්නේ

එම පිරිස කොහොම හරි පෞද්ගලකි ගුවන් යානයකින් ගමන් කරමින් සිටියදී, අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගුවන් යානය අනතුරකට මුහුණපාන්න සිදුවෙලා.

හැබැයි මේ යානයේ ගුවන් නියමුවාගේ දක්ෂතාවය හේතුවෙන් කිසිදු අනතුරක් නොමැතිව ගුවන් යානය ගොඩබෑමට හැකිවෙලා කියලයි සනී ලියොන් කියන්නේ.

එම වීඩියෝ බලන්න

 

18645026_1447426658649562_4147878487316758528_n

18645115_1356302697817881_1016303809011384320_n

18645442_1928528017428101_6938632418169454592_n

18721862_1921114304784891_5999570817132789760_n

18646494_1897893890432165_7824850304964231168_n

18645589_219814761854123_6474252578371665920_n

18645465_1124277071049250_3033682143017435136_n

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!