අයහපත් කාලගුණික තත්වය හේතුවෙන්, පීඩාවට පත් ජනතාවට ආධාර රැගෙන ගිය, ගුවන් හමුදාවට අයත් එම් අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් ගාල්ල බද්දේගම ඉනිමන්කඩ ප‍්‍රදේශයේ දී පසුගියදා අනතුරට ලක්වුණා.
කෙසේ වෙතත් මෙම අනතුර සිදුවූ අවස්ථාවේ ලබාගත් තවත් ඡායාරූප කිහිපයක් මේ වන විට සමාජ ජාල වෙබ් අඩවි වල හුවමාරු වෙමින් පවතිනවා.