වැසි සහිත අවස්ථාවල අධිවේගී මාර්ගය භාවිත කිරීමේදී රථ වාහනවල වේගය පැයට කිලෝමීටර් 60ක් ලෙස පවත්වා ගන්නා ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය ජනතාවට උපදෙස්...
ගාල්ල , මාතර දිස්ත්‍රික්ක ඇතුළු දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ඊයේ (26) රාත්‍රියේ තද වැසි ඇති වුණා. ගිං ගගේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන්...
ගෙනෙෆ්ක්ස් Genepax සාමාගම විසින් ලෝකයට හඳුන්වා දෙන සුවිශේෂී මෝටර් රථයකි ඉන්ධන වෙනුවට ඕනෑම ජලයක් භාවිතා කොට මෙම මෝටර්රථය ධාවනය කරන්න පුළුවන්. එනම්...
රවී කරුණානායක මහතා නව විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස අද වැඩ භාර ගත්තා. මෙහිදී මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා නව විදේශ...
ඔබ ලස්සන කාන්තාවක්ද? ඔබ ලස්සන පිරිමියෙක්ද ? ලස්සන බොහෝ විට සාපේක්ෂ දෙයක් එය දකින්නා තීරණය කරන දෙයක් ඒත් පුරාන ග්‍රීසියේ ආදි ග්‍රීකයන්...
ශ්‍රී ලංකාවේ බිහිවූ විශිෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයන් අතරින් ඉහළම ස්ථානයේ සිටින ක්‍රීඩකයන් අතර කුමාර් සංගක්කාර ට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. ලෝක ක්‍රිකට් ඉතිහාසය...
පසුගිය 21 වනදා රාත්‍රී 8ට පමණ බොරැල්ල යුද හමුදා කාන්තා බලකා කඳවුරේදී කෝප්රල්වරියක් වෙඩි තබාගෙන සියදිවි නසාගෙන තිබුණා. ඇය සූරියවැව විහාරගල පන්සිය...
දෙරණ නාලිකාවේ විකාශය වන “ දෙවැනි ඉනිම“ නාට්‍යයේ ගීත කිහිපයකට එහි රංගනයෙන් දායක වන ශනුද්‍රි ප්‍රියසාද් ඇතුළු පිරිස උත්සවයකදී නර්තනයෙන් දායක වී තිබෙනවා....
අතීතයේ සිටි මිනිසුන් පණිවුඩ හුවමාරු කර ගැනීම සඳහා විවිධ ක්‍රමවේද අනුගමනය කළා. ඒ පැරණි පණිවිඩ හුවමාරු කර ගැනීමේ ක්‍රමවේදයන් ගිලිහී ගියේ නව...