Gossip

අධිවේගී මාර්ගය භාවිතා කරන අය සැලකිලිමත් වන්න

වැසි සහිත අවස්ථාවල අධිවේගී මාර්ගය භාවිත කිරීමේදී රථ වාහනවල වේගය පැයට කිලෝමීටර් 60ක් ලෙස පවත්වා ගන්නා ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය ජනතාවට උපදෙස් ලබා දී තිබෙනවා.

අධිවේගී මාර්ග නඩත්තු හා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා ප්‍රකාශ කළේ, දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොක්මාදූව ප්‍රදේශය ආශ්‍රිතව සිදු කෙරෙන ප්‍රතිසංස්කරණ පිළිබඳව රිය ධාවනයේදී අවධානය යොමු කරන ලෙසයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!