ප්‍රේමයෙන් තොර ජීවිතයක් නොමැති බව ප්‍රවීණ සංගීත ශිල්පී ආචාර්ය වික්ටර් රත්නායක මහතා පවසා තිබෙනවා. සංගීත ප්‍රසංගයකට සහභාගි වීම පිණිස ලන්ඩන් නුවරට පිටත්ව...
මියගිය තල්මසෙකුගේ සිරුරක් බම්බලපිටිය වැල්ලවත්ත අතර ප්‍රදේශයට නුදුරින් පිහිටි මුහුදු තීරයට ගොඩ ගසා තිබෙනවා. නමුත් අදාළ සත්ත්ව මළසිරුර තල්මසෙකුගේද මුහුදු සිංහයෙකුගේද යන්න...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද අලුයම දිවයිනෙන් පිටත්ව ගියා. ඒ ශුරයන්ගේ කුසලානය සදහා සහභාගී වීමටයි. ශ්‍රි ලංකා කණ්ඩායමේ චාමර කපුගෙදර ගුවන්ගමන අතරතුර...
වැල්ලවත්ත සැවෝයි සිනමාශාලාව අසළ ගොඩනැඟිල්ලක් කඩා වැටීමෙන් බොහෝ පිරිසක් තුවාල ලබා තිබෙනවා. ඒවගේම තමයි මේ වන විටත් ගොඩනැගිල්ලට යටවූ පිරිස් මුදාගැනීමේ මෙහෙයුම්ද...
ලෝකයෙ පළමු පාරට සිංහල සිංදුවකට දාපු නර්තනයක් ගැනයි. පහු ගිය දවසක Izzy, Dkm & Kaizer සමඟ කරපු අලුත් සිංදුවට ලංකාවේ ක්ලබ් එකක...
වැල්ලවත්ත සැවෝයි සිනමාශාලාව අසළ ගොඩනැඟිල්ලක් කඩා වැටීමෙන් මේ වන විට පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. මහල් පහකින් යුතුව...
මැයි 18 කියලා කියන දවස ඉතාමත් තීරණාත්මක දිනයක්. වේලුපිල්ලේ ප්රභාකරන් ගේ මළසිරුර සොයා ගැණුනේ නන්දිකඩාල් කලපුවෙන්. ඒ මොහොතේදී එවකට 53 වන සේනාංකාධිපති...
බිකිනියකින් සැරසුනු සුරූපී නීතිඥවරියක් පිළිබදව මේවන විට සමාජජාල වෙබ් අඩවිවල වැඩියෙන් කතාබහට ලක්වනවා. පුවත්පතකට ප්‍රකාශයක් ලබා දෙමින් මෙලීසා ලීච් සදහන් කර ඇත්තේ...
2009 මැයි 18 කියලා කියන්නේ ශ්‍රී ලංකාවාසී අපිට ජීවිතේ කිසිම දවසක අමතක නොවන දිනයක්. ඒ වගේම අමතක නොකල යුතු දිනයක්. එදා යුද...
වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව හා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලය ඊයේ පැවැත්වූ විරෝධතා පෙළපාලියට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර 100 පමණ එල්ල කර...