ඉපදී සුළු වේලාවකට පසු දෙපා වලින් නැගිට ඇවිද ගිය කුඩා බිළිඳෙකු පිළිබදව පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. බ්‍රසීලයේ රෝහලක මෙම සිදුවීම සිදුව...
පසුගිය සමයේ සමාජ මාධ්‍ය තුල අතිශය ජනප්‍රිය වෙච්ච Meliza Leitch ගංවතුර ආධාර එකතු කිරීමේ ව්‍යාපෘතියකට එක්වෙලා. ඒ, සමාජ ක්‍රියාකාරිකයෙක් වන ප්‍රශාන්ත බණ්ඩාර...
කලවාන ප්‍ර දේශයේ අයහපත් කාලගුණ තත්ත්වයෙන් විපතට පත් වූවාන්ගේ ජීවිත බේරාගැනීමේ මෙහෙයුම් ගුවන් හමුදාව විසින් සිදුකරන අතරතුර අදාළ හෙලිකොප්ටර් යානයේදී දරු ප්‍රසූතියක්...
“අද උදේ අනතුරට ලක්වෙලා තියෙන්නේ අපි පහුගිය දවස් දෙකේම ගිය MI17 ගුවන් යානයයි. ගුවන් යානයේ හිටිය අය ඇමතුවාම “මල්ලි , ඔයයි...
ජනතාවගේ දිවි බේරා ගැනීමට දින තුනක් තිස්සේ දිවා රෑ නොබලා වෙහෙස මහන්සී වී කටයුතු කළ හමුදා සාමාජිකයින් මාතර නගරයේ පදික වේදීකිවේ අද(29)...
ආපදා සහන කටයුතු සඳහා යොදා තිබූ හෙළිකොප්ටර් යානයක් ගාල්ල, බද්දේගම ප්‍රදේශයේදී කඩා වැටී තිබෙනවා. මේ සම්බන්ධයෙන් කල විමසීමකදී ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක...
ඇතිවූ ගංවතුර තත්වය හේතුවෙන් නෙළුව දුරිඇල්ල ප්‍රදේශයේ අවතැන් වූ පිරිස් බේරාගැනීමට ගොස් ජීවිතක්ෂයට පත්වූ ගුවන් හමුදා සෙබළාගේ දේහය මේවන විට ඔහුගේ නිවසට...
අයහපත් කාළගුණය හේතුවෙන් මේවන විටත් අහිමි වූ ජීවිත සංඛ්‍යාව සියයකට අධිකයි. මේ මොහොත වන විටත් සමහර ප්‍රදේශවල මිනිසුන් ගංවතුර නිසා පීඩා විඳිනවා....
අයහපත් කාලගුණ තත්ත්වය නිසා මේ වන විට පුද්ගලයින් 100කට අධික පිරිසක් මියගොස් තිබෙනවා. තවත් බොහෝ පිරිසක් මේවන විට අතුරුදන්ව තිබෙනවා. මේ අතර...
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩකයින්ද සිය ට්විටර් ගිණුම් හරහා ආපදා හේතුවෙන් විපතට පත් ජනතාවට සිය කණගාටුව පළ කර තිබෙනවා. සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර...