Gossip

කඩා වැටුණු ගුවන් යානයේ සේවය කළ ගුවන් භටයින් මෙන්න

 

“අද උදේ අනතුරට ලක්වෙලා තියෙන්නේ අපි පහුගිය දවස් දෙකේම ගිය MI17 ගුවන් යානයයි.

ගුවන් යානයේ හිටිය අය ඇමතුවාම

“මල්ලි , ඔයයි Dinesh Kaluarachchiයි විතරයි අද අඩු වුණේ ” කිව්වා

හිතට දරාගන්න බැරි තරම් දුකයි. අපිත් එක්ක දවස් 2ක් හිටිය අපේම සහෝදරයින්ට මෙහෙම කරදරයක් වුණාම.

ඊයෙත් නිවාඩු දවසෙ ඔවුන් එක්ක ගියෙ. අද නිවාඩු නිසයි ඔයාලත් එක්ක එන්න බැරි වුණේ .

ඔයාලා හැමෝම බුදු සරණින් දෙවි පිහිටෙන් බේරුණ එක ගෙන සතුටුයි.

ඔයාලා පහු ගිය අවුරුදු 30 මේ රටේ මිනිස්සු බේරගෙන රටේ සියලු ව්‍යසන වලදී මෙහෙයුම් කරන පිනෙන්ම බුදු සරණින් දෙවි පිහිටෙන් ඔයාලට කිසි කරදර‍යක් වෙන්නෙ නෑ.

ඒ වගේම සියලු ආරක්ෂක අංශ සාමාජිකයින්ට ආපදා සහන සේවකයින්ට සියලු ජනතාවට අපේ රටට කිසිදු කරදරයක් නොම වේවා..

කියාගන්න වචන මදි
අඩන්න කදුලු මදි

මේ ෆොටෝ වල ඉන්න හැමෝම අනතුරට මූණ දුන්නා මායි දිනේශ් අයියයි හැර.“

මෙහෙම කියන්නේ පසුගිය දවස් කිහිපය පුරාම ගුවන් හමුදා භටයින් සමග මේ හෙලිකොප්ටරයෙන් ගිහින් ආපදාවට පත්වු ජනතාවට සහන සලසන ආකාරය රටටම පේන්න අනාවරණය කළ මාධ්‍යවේදියෙක්

කොහොම හරි මේ හෙලිකොප්ටර් යානය කඩා වැටුණු අද දිනයේ ඔහු මාධ්‍ය අනාවරණය සඳහා ගියේ නැහැ. ඒ අද ඔහු නිවාඩු නිසයි.

මේ අනතුරින් හෙලිකොප්ටර් යානයේ ගිය අනිත් ගුවන් සෙබලුන්ටත් හානියක් නැහැලු. මේ යානය අනතුරට පත්වෙන අවස්ථාවේද එහි සේවයේ නියුතු ගුවන් හමුදා සෙබළුන් පිරිස පහත ඡායාරූප වලින් බලන්න.

helicopcer-crash18698314_1571096706242281_4393704505283636235_n

18766141_1570416329643652_3404606281663001705_n 5 18670967_1570416296310322_2176141427243293125_n 18671150_1570416246310327_7083073277960450718_n 18671235_1570103326341619_7750505663703607694_n 18699992_1569295903089028_4120587420048220000_n 18765771_1571057786246173_1677415728581532552_n

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!