Gossip

දිවි බේරාගන්න ගිය ගුවන් හමුදා යානය තුළ දරු උපතක්!

කලවාන ප්‍ර දේශයේ අයහපත් කාලගුණ තත්ත්වයෙන් විපතට පත් වූවාන්ගේ ජීවිත බේරාගැනීමේ මෙහෙයුම් ගුවන් හමුදාව විසින් සිදුකරන අතරතුර අදාළ හෙලිකොප්ටර් යානයේදී දරු ප්‍රසූතියක් සිදුවූ පුවතක් වාර්තා වෙනවා.

එම් අයි 17 හෙළිකොප්ටර් යානයක් තුළ මෙම දරු ප්‍රසූතිය සිදුව ඇත්තේ කලවානේ සිට රත්නපුර දක්වා ගුවනින් ගමන් කරමින් සිටියදී බව වාර්තා වෙනවා.

කෙසේ වෙතත් එම දරු ප්‍රසූතිය මළදරු උපතක් බව රත්නපුර පළාත් මහ රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!