Gossip

ලොකු හාමුදුරුවන්ගේ කරේ එල්ලී ගංවතුරෙන් එගොඩ වෙන පොඩි හාමුදුරුවෝ

අයහපත් කාලගුණ තත්ත්වය නිසා මේ වන විට පුද්ගලයින් 100කට අධික පිරිසක් මියගොස් තිබෙනවා.

තවත් බොහෝ පිරිසක් මේවන විට අතුරුදන්ව තිබෙනවා.

මේ අතර පන්සල් රැසක්ද ජලයෙන් යටවී ඇති අතර එහි සිටින භික්ෂූන් වහන්සේලා ආරක්ෂිත තැන්වලට ගෙන යාමට මේවන විට සියලු කටයුතු සිදු කෙරෙමින් පවතිනවා.

කළුතර ප්‍රදේශයේ මාගල්කන්දේ සුදත්ත හිමියන්ගේ පන්සලද ජලයෙන් යටවී ඇති බව වාර්තා වූ අතර ජලය පිරී ඇති නිසාවෙන් පොඩි හාමුදුරුවන් වහන්සේලා ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යන්නට මාගල්කන්දේ සුදත්ත හිමියන් කටයුතු කර තිබුනේ මෙලෙසයි.

18664727_1321085088011198_2525040675936900468_n 18671048_1321084898011217_9064567317125060972_n 18671064_1321084621344578_4006181925873148623_n 18698064_1321084854677888_4018916701762115840_n 18698271_1321084914677882_7835966431344596523_n 18698412_1321084798011227_4015812957651635555_n 18700115_1321084701344570_8469876423377345998_n 18739981_1321084668011240_523785541402616848_n

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!