Gossip

පස් කන්දකට යටවී අවසන් ගමන් ගිය සමාජ සේවකයා

අයහපත් කාළගුණය හේතුවෙන් මේවන විටත් අහිමි වූ ජීවිත සංඛ්‍යාව සියයකට අධිකයි. මේ මොහොත වන විටත් සමහර ප්‍රදේශවල මිනිසුන් ගංවතුර නිසා පීඩා විඳිනවා. ගොඩක් දෙනෙක් අවතැන්වෙලා.

ඒ වගේම ගංවතුරෙන් වගේම නාය යාම්වලිනුත් බොහෝ දෙනෙකුට ජීවිත අහිමි වුණා.

මෙවැනි අවාසනාවන්ත සිදුවීමකින් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුවෙකුත් ජීවිතයෙන් සමු අරන් තියෙනවා. ඒ ඊයේ ඇද හැලුණු අධික වර්ෂාවත් එක්ක නිවස මතට පස් කන්දක් කඩා වැටීම නිසා.

ඔහු නමින් ප්‍රසාද්. කැම්පස් එකේ යාලුවෝ ප්‍රසාද්ව හඳුන්වන්නේ “බැලුමා” කියලා. ජ‘පුර සරසවියේ මිතුරන් අතර බොහෝ ජනප්‍රිය චරිතයක් තමයි ප්‍රසාද් කියන්නේ.

ඉතින් මොහුගේ මේ වියෝව යාළුවන්ටත් ඥාතීන්ටත් තවමත් හිතාගන්න බෑ කියලා තමයි හැමෝම කියන්නේ.

01b

02

03b 04b 05b 07 08 09

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!