හිමායා බණ්ඩාර කියනවාට වඩා සොනාලී ටීච කිව්වමනම් කවුරුත් දන්නවා. මේ ඇය සමග කළ කතාබහක්. 1. හිමායා අපි කතාව අතීතයෙන් පටන් ගමුද, වර්තමානයේන්...
කුලියාපිටිය පහළ බෝහිංගමුව ප්‍රදේශයේ නිවසක ඊයේ රාත්‍රියේ(21) නිදා සිටි වයස අවුරුදු 3 මාස 8ක පමණ බිළිඳියකගේ සිරුර යාබද ඉඩමක පිහිටි වගා ළිඳක...
2018 වර්ෂයේ රුසියාවේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන පාපන්දු තරගාවලිය කුසලානයට ලොව වටා රැගෙන යනවා. එම සංචාරයේ පළමු නවාතැන ලෙස ශ්‍රී ලංකාව තෝරගෙන...
සිය බිරිඳව ඝාතනය කිරීම නිසා ජනප්‍රිය රූපවාහිනී නිවේදකයෙක්ට දීර්ඝ නඩු විභාගයකින් පසු අධිකරණයක් මගින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබා දී තිබෙනවා. කෙසේවෙතත්...
බලු සුරතලා කියන්නේ ගෙදරක ආදරේට ඇති කරන මිනිස් ගති තියෙන සතෙක්. ඒ විදිහට සුරතලයට ඇති කරපු සුනඛයන් දෙදෙනා අතින් මරණයට පත්වුණු තරුණියක්...
සමහර ඡායාරූප දිහා දැක්කම අපේ හිතට ලොකු හැඟීමක් දැනෙනවා. ඒ තරමටම ඒ ඡායාරූප සමීපයි. ඒ විදිහේ ඡායාරූප කිහිපයක් අපිට ලැබුණා.
ඉන්දීය ක්‍රිකට් නායක විරාට් කෝලි සහ බොලිවුඩි නිලි අනුෂ්කා ශර්මාගේ විවාහ උත්සවය පසුගිය 11 වැනිදා ඉතාලියේදී පැවැත්වුණේ පවුලේ සහ සමීප හිතමිතුරන්ගේ සහභාගිත්වයෙන්...
සංහිඳියාව කියන වචනේ මේ ආණ්ඩුව පත්වෙන්නත් කළින් ඉඳන්න අහන්න ලැබුණු ජනප්‍රිය වචනයක්නේ. ඉතින් ආයෙත් ඒක ගැන අලුත් කතාබහක් ඇතිවෙන්න පටන් අරන් තියෙනවා....
මේ දිනවල තරුණ කට්ටියගේ හිත් වසඟ කරගත් ගායකයෙක් තමයි සනුක වික්‍රමසිංහ කියලා කියන්නේ. ඉතින් සනුක ගැන මේ දවස්වල අලුත් ආරංචියක් සමාජජාල මාධ්‍යයන්වල...
කාන්තාවන්ව රවටා ඔවුන් විවාහ කරගෙන දරුවන් හදා ඔවුන්ව මුලාකරන පුවතක් සම්බන්ධයෙන් අපට බණ්ඩාරවෙල ප්‍රදේශයෙන් වාර්තා වුණා. ව්‍යාජ උප්පැන්න සාදා විවාහ තුනක් කරගෙන...