Gossip

පාපන්දු ලෝක කුසලානය ලංකාවට

2018 වර්ෂයේ රුසියාවේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන පාපන්දු තරගාවලිය කුසලානයට ලොව වටා රැගෙන යනවා.

එම සංචාරයේ පළමු නවාතැන ලෙස ශ්‍රී ලංකාව තෝරගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ජනවාරි 22 වන දින එංගලන්තයෙන් ඇරඹී රටවල් 54 කට ගෙන යනු ලබන එම කුසලානය ජනවාරි 23 වන දින මෙරටට රැගෙන ඒමට නියමිතයි.

එදින පාපන්දු ලෝක කුසලානය ජනාධිපතිවරයාට පිළිගැන්වීමෙන් අනතුරුව ඊට පසු දින කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කෙරෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!