උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිටත් අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා. ඒ අනුව කළා අංශයේ ප්‍රථම ස්ථානය හිමිකරගෙන තිබෙන්නේ රත්නපුර සද්ධර්මාලංකාර පිරිවෙනේ ඉගෙනුම...
මේ දවස්වල සමාජජාල මාධ්‍යයන්වල කතාවෙන කෙනෙක් තමයි නාමල් උඩුගම කියලා කියන්නේ. ඒ කලකට පෙර දරුණු ලෙස රෝගාතුර වූ නාමල්ට සුවවීම සඳහා අක්මාව...
රූපාලංකරණයෙහිලා මෙක්සිකෝවේ ලලනාවන් දක්වන සමත්කම අන් කවර රටකවත් කාන්තාවන් තුළ නැතැයි සිතෙන තරම්ය. ඔවුහු මොටෝ රිය පදවන අතරතුර දෙනෙතේ අඳුන් ගල්වති. තේ...
අපේ ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක දිල්රුවන් පෙරේරාගේ පුංචි පුතු “ආයන්ගේ” පළමු උපන්දිනය පසුගියදා යෙදී තිබුණා. ඒ නිමිත්තෙන් සාදයක්ද පවත්වා තිබුණා....
මේ දවස්වල හැමතැනම කතාවෙන දෙයක් තමයි අපොස උසස්පෙළ ළමුන්ගේ ප්‍රතිඵල නිකුත් වීම ගැන. ඉතින් සමාජජාල මාධ්‍යයන්වලත් මේ ගැන බොහෝ සෙයින් කතාවෙන්න පටන්...
ලංකාවට පසුගිය දවස්වල ආපු සුපිිරි මෝටර් රථ කිහිපයක් ගැනම ලොකු අවධානයක් යොමුවුණා. ඒ විදිහට හිතාගන්නවත් බැරි වටිනාකමකින් යුත් සුපිරි මෝටර් රථයක් ආයෙමත්...
පසුගිය දවස්වල බොහෝ සෙයින් කතාබහට ලක්වුණු මාතෘකාවක් තමයි විරාට් කෝලිගේ සහ අනුෂ්කා ශර්මාගේ විවාහය ගැන. ඒ වගේම කෝලිගේ විවාහ උත්සවයට ලාංකේය ක්‍රිකට්...
අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සරුවා සුනිල් නොහොත් සරුවා ලියනගේ සුනිල් ගැන හැමෝටම මතක ඇති. ඒකට හේතුව කන්‍යාවියන් සියයක් දූෂණය කරලා සාදයක් පැවැත්වුවා කියලා...
වින්ඩි ගුණතිලක කියන්නේ රූකාන්ත ගුණතිලකගේ බාලම දුව. ඇය හා සනුක වික්‍රමසිංහ අතර ප්‍රේම සම්බන්ධයක් ඇති බවටද පසුගිය දිනවල රාවයක් පැතිර ගියා. කෙසේවෙතත්...
පසුගිය දවස්වල නිකුත් වූ මියුසික් වීඩියෝ අතර ඉරාජ්ගේ මියුසික් වීඩියෝ ආන්දෝලනාත්මක විදියට කතාවෙන්න විවේචනය වෙන්න පටන්ගත්තා. ඒ විතරක් නෙවෙයි ඉරාජ්ගේ මියුසික් වීඩියෝවල...