රංගන ශිල්පී දසුන් පතිරණ ගැන මේදවස්වල අලුත් කටකතාවක් පැතිරෙමින් තියෙනවා. සමාජජාල මාධ්‍යයන්වල පවා මේ කතාව වැඩියෙන් කතාවෙන්න පටන් අරන්. ඒ සිය ගැබ්ගත්...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාමයෝජනා ප්‍රතික්ෂේප වූ කොට්ඨාස දෙකෙහි ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහය පළ කරන බව රාජ්‍ය අමාත්‍ය...
15 වන රිදී රැයක් ප්‍රසංගය මෙවරත් බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පසුගියදා පැවැත්වුණා. මේ සඳහා රිදී තිරය බබලවපු තාරකාවන් රැසක් සහභාගී වී සිටි අතර...
නව පරපුරේ ගායකයන් අතර ජනප්‍රිය කෙනෙක් චරිතයක් තමයි සංඛ දිනෙත් කියන්නේ. සංඛ දිනෙත්ගේ ආදරණීය බිරිඳ වන ටීනා ෆර්නැන්ඩෝගේ උපන්දිනය පසුගිය දිනක සමරා තිබුණා....
ටීනා ශනෙල් කියන්නේ කියන්නේ සමාජජාල මාධ්‍යයන්වල පසුගිය දවස්වල බොහෝ සෙයින් කතාබහට ලක්වූ චරිතයක් වුණා. ඒවගේම දැන් ටීනා කියන්නේ නිරූපණ ශිල්පිණියක් විතරක්ම නෙවෙයි...
වර්ෂ 1988දී ගම්පෙරළිය ටෙලි නාට්‍යට නන්දා වුණු ඇය වර්ෂ ගණනාවක් පුරා පුංචි තිරයට වගේම සිනමා තිරයට නැතිවම බැරි රංගන ශිල්පිණියක්. ඇය මොරින්...
මේ දවස්වල හැමතැනම නත්තලට ලෑස්ති වෙනවා වගේම මැතිවරණ උණුසුමත් තියෙනවානේ. ඒ ඡන්ද අපේක්ෂකයින් ඡන්දය දිනා ගැනීම සඳහා විවිධ දේවල් කරන නිසායි. අපි...
කුලියාපිටිය සුරාබදු නිලධාරීන් කණ්ඩායමක් බිංගිරිය මොරගොල්ල නගොල්ලගොඩ ප්‍රදේශයේදී කාන්තාවන් දෙදෙනෙකුට පහර දී එක් කාන්තාවක් නිර්වස්ත්‍ර කර ඇය අත්අඩංගුවට ගැනීමේ සිදුවීමක් වාර්තා වුණා....
කොල්ලෙක් විදිහට ඉපදිලා පස්සේ සැත්කම් මගින් තරුනියක් බවට පත්වුනු ලිංගික සංක්‍රාන්තිකයෝ ගැන අපිට විදෙස් රටවලින් අහන්න ලැබුනට ලංකාවෙන්නම් වැඩිය අහන්න ලැබෙන් නෑ....
පියුමි හංසමාලි ගැන අලුත් කතාවක් අපි ඊයේ දිනයේ වාර්තා කළා. ඒ පියුමි ඉන්දීය චිත්‍රපට අධ්යක්ෂ අනිල් කුමාර්ගේ ” ලක්නව් ” නමැති ඊළඟ...