Gossip

සනුකගේ පෙම්වතිය රූකාන්තගේ බාල දුවද? සියලු තොරතුරු මෙන්න

මේ දිනවල තරුණ කට්ටියගේ හිත් වසඟ කරගත් ගායකයෙක් තමයි සනුක වික්‍රමසිංහ කියලා කියන්නේ.

ඉතින් සනුක ගැන මේ දවස්වල අලුත් ආරංචියක් සමාජජාල මාධ්‍යයන්වල පැතිරෙමින් තියෙනවා.

ඒ ජනප්‍රිය ගායකයෙක් වන රූකාන්ත ගුණතිලකගේ දෙවන දියණිය වන වින්ඩි ගුණතිලක සමග ප්‍රේම සම්බන්ධයක් ඇති බවටයි.

රූකාන්තගේ දෙවන දුව වින්ඩි ගුණතිලකත් මේ වන විට දක්ෂ ගායිකාවක් බවට ඔප්පු කර හමාරයි.

ඉතින් සනුක සහ වින්ඩි කියන්නේ හොඳම යාළුවෝ කියලා තමයි අපිටනම් ආරංචි වුණේ.

මේ ඔවුන් දෙදෙනාගේ ඡායාරූප කිහිපයක්.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!