චීන සමාගමකට අයත් ටික්ටොක් ජංගම දුරකතන යෙදවුම තහනම් කිරීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව ද තීරණයක් ගෙන ඇතැයි වාර්තා වෙයි. ඒ රටවල් කිහිපයක් මේවනවිටත් ටික්ටොක්...
අමෙරිකානු උප ජනාධිපති කමලා හැරිස් ඉන්දීය සම්භවයක් සහිත කාන්තාවක්. ඇය ඉකුත් දා ඇගේ මුත්තනුවන් (මවගේ පියා) වන පී වී ගෝපාලන්ගේ පවුලට අයත්...
චීනයේ TikTok යෙදවුම සඳහා එල්ල වන විරෝධය දිනෙන් දින ඉහළ යමින් තිබේ. ඒ, ලොව රටවල් TikTok යෙදවුම භාවිතය සඳහා පනවමින් ඇති සීමා...
2023 වසරේ පළමු මාස දෙක තුළ ඉන්දියාවේ ජංගම දුරකථන අපනයනය ඩොලර් බිලියන 02 ඉක්මවා ගොස් ඇතැයි වාර්තා වෙයි. එලෙස අපනයනය කල ජංගම...
ග්‍රාමීය ජනතාවගේ ජිවන තත්ත්වය නගා සිටුවීම අරමුණු කර ගත් ව්‍යාපෘතියක් වන UMEED වැඩසටහන හරහා කාශ්මීරයේ අඩු ආදායම්ලාභී පවුල්වල කාන්තාවන් රැසකට ස්වයං රැකියා...
චීනය සහ ඉන්දියාව ප්‍රතිවිරුද්ධ මතධාරින් ලෙස ප්රකටයි. චීනයේ ආක්‍රමණශීලී ක්‍රියාපිළිවෙත සහ දේශසීමා අර්බුද මෙම තත්ත්වයට හේතු සාධක සපයා තිබේ. චීන රජය කොයි...
දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණ සිටින ජපානයේ අග්‍රාමාත්‍ය ෆූමියෝ කිෂීඩා, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී තිබේ. ඒ ද්විපාර්ශවික සාකච්ඡා සඳහායි. එහිදී...
Miss India රූ රැජිණ තේරීමේ තරගාවලියක අවසන් මහා තරගයක් මෙවර පළමුවරට ඊසාන දිග ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිතයි. එරට මාධ්‍ය වාර්තා කරන පරිදි...
පරෙවියන් රංචු වසයෙන් යනු කාශ්මීරයේ ශ්‍රීනගර්හි සුලභ දසුනක්. පැරණි ගොඩනැගිලි, නිවාස, කඩවීථි, කොවිල්, දෙවස්ථාන, පල්ලි අසල පරෙවියන් රංචු වශයෙන් ගැවසීම ශ්‍රීනගර් වෙත...
අමෙරිකාවේ ලොස්ඇන්ජලිස් හි ඩොල්බි රඟහලේ පැවැති 95 වෙනි ඔස්කාර්ස් සම්මාන උළලේ හොඳම කෙටි චිත්රපයට හිමි සම්මානය දිනා ගැනීමට ඉන්දියාව සමත් වුවා. ඒ,...