Gossip

සම්ප්‍රදාය රකින කාශ්මීරයේ පරෙවියන්…

පරෙවියන් රංචු වසයෙන් යනු කාශ්මීරයේ ශ්‍රීනගර්හි සුලභ දසුනක්.

පැරණි ගොඩනැගිලි, නිවාස, කඩවීථි, කොවිල්, දෙවස්ථාන, පල්ලි අසල පරෙවියන් රංචු වශයෙන් ගැවසීම ශ්‍රීනගර් වෙත ආවේණිකයි.

ඒ හමුවේ ශ්‍රීනගර්හි බොහෝ නිවාස වල පරෙවියන් රංචු වශයෙන් ඇති කරයි.

එය නූතන සම්ප්‍රදායක් නොව ශ්‍රී නගර්හි නිවාසවල පැරණි සම්ප්‍රදායක්.

එවන් පසුබිමක් තුළ පරෙවියන් විශාල රංචුවකට මහත් ඇල්මක් දක්වන ඉංජිනේරුවෙකු පිළිබඳ ශ්‍රීනගර් වලින් වාර්තා වෙයි.

ඔහු නමින් ස්මයිල් හුසේන්.

ඔහු පවසන්නේ සිය වෘත්තීය කුමක් වුවත්, කුඩා කළ සිට ඇළුම් කළ පරෙවියන් රැකබලා ගැනීම ජීවිතයෙන් ඈත් කල නොහැකි බවයි.

ඔහු සතුව මේවනවිට පරෙවියන් 4400 කට අධික රංචුවක් සිටියි.

එම සතුන් සිය ජීවිතයට ඉවසීම සහ විනය ඉගැන්වූ අතර ඔවුන් සිය දිවියේ අනිවාර්ය අංගයක් බව ඉස්මයිල් පවසයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!