Gossip

සුරූපිනියන් කිරුළු පළඳින ඉන්දියාවේ රෑ රැජින තරගාවලි…

Miss India රූ රැජිණ තේරීමේ තරගාවලියක අවසන් මහා තරගයක් මෙවර පළමුවරට ඊසාන දිග ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිතයි.

එරට මාධ්‍ය වාර්තා කරන පරිදි මෙවර 59 වන වරට පවත්වනු ලබන Femina Miss India රූ රැජින තරගාවලියේ අවසන් මහා තරගය ඉන්දියාවේ මනිපූර්හිදී පැවත්වීමට නියමිතයි.

අප්‍රේල් මස15 වනදා තරගය පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර ඇතැයි වාර්තා වෙයි.

ටනා පුනියා අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය නියෝජනය කරමින් මෙවර Femina Miss India තරගාවලිය නියෝජනය කරනු ඇති.

ඇය පසුගිය ඔක්තෝම්බර් මාසයේදී නවදිල්ලියේ පැවති තරඟයකදී ග්ලෙයාර් ඉන්දියා ලෙස කිරුළු පැළඳි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!