කීර්තිමත් වැලි නිර්මාණ ශිල්පියෙකු වන ඉන්දියාවේ Sudarsan Pattnaik ගිනස් පොතට ඇතුලත් වී තිබේ. ඒ ඔහුගේ නවතම වැලි නිර්මාණය හේතුවෙන්. මෙවර ඔහු නිර්මාණය...
ඉන්දියාව යනු ක්‍රිකට් ක්‍රීඩාව සදහා නම් දැරූ රටක්. කුමන වයස් සීමාවේ වුවත්, කාන්තා හෝ පිරිමි වුවත් ක්‍රිකට් ක්‍රීඩාවේදී ඉන්දියාවට අමිහිරි පරාජයක් අත්වන්නේ...
කුකුළු ගොවිපළක් යනු අතීතයේ පටන් කාශ්මීර ජනතාවගේ ජීවිතය හා බද්ධ වුනු අංගයක්. එහෙත් නවීකරණය හමුවේ එය කාශ්මීර ජනජීවිතයෙන් ඈත් වී යන අයුරු...
ශ්‍රීනගර්හි ආධුනික සංගීත කණ්ඩායමක් විසින් ගායනා කරන ගීතයක් මේවනවිට කාශ්මීරය තුළ පුළුල් ලෙස ප්‍රචලිත වෙමින් පවතී. ඊට හේතුව වී ඇත්තේ වර්තමානයේ පවතින...
ආත්ම ආරක්ෂක සටන් කලාව කියූ සැනින් මතකයට නැගෙන්නේ පෞරුෂයෙන් යුත් පිරිමි චරිතයක් වුවත් කාන්තාවන්ට ද එහි තහනමක් නොවේ. එවන් පසුබිමක් තුළ ආත්ම...
ඉන්දීය දේශසීමා ආරක්ෂක බලකාය විසින් සංවිධාන කරන අධ්‍යාපනික හා අභිප්‍රේරණ “Bharat Darshan” චාරිකාව යටතේ තවත් කාශ්මීර සිසුන් පිරිසකට මුම්බායි නුවර සංචාරය කිරීමට...
වසර 02 ක් පුරා පැවැති කොරෝනා අවදානම මදක් පහව යාමත් සමග කාශ්මීරයේ සංචාරක කර්මාන්තය යළිත් පිබිදී තිබේ. විදෙස් මාධ්‍ය පැවසුවේ මෙවර සීත...
ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ Kaziranga ජාතික වනෝද්‍යානයේ සිටින රයිනෝ සතුන් ගැන සුබ පුවතක් වාර්තා වේ ඒ, එම වනෝද්‍යානයේ වෙසෙන රයිනෝ සතුන්ට නිදහසේ ජීවත්වීමට...
ඉන්දියාව සග භූතානය යනු හුදෙක් දේශසීමාවකින් වෙන් වූ අසල්වැසි රටවල් ද්විත්වයක් පමණක් නොවේ. ඔවුන් විශ්වාසය සහ ද්විපාර්ශවික අවබෝධය මත සාම්ප්‍රදායික හා සංස්කෘතික...
ඉන්දියාව සහ ජපානය මේදිනවල ඒකාබද්ධ ගුවන් අභ්යාසයකට් සූදානම් වෙමින් සිටී. ඒ දෙරටේ ආර්ක්ෂක සබදතා ප්‍රවර්ධනය හා කලාපීය සහයෝගිතාව ඇතුළු කරුණු කිහිපයක් මූලික...