මහනුවර රෝහලේ මෘත ශරීරාගාරයේ දින 20ක් පැරණි කොවිඩ් මළසිරුරක් ඇතුළු කොවිඩ් සිරුරු දාහතරක් (14) ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය. මෙලෙස දින 20ක්...
මව සහ පියා ළඟ නොමැතිව නිවෙසක නේවාසිකව සිටි 11 හැවිරිදි පාසල් සිසුවකු සොරකම් කීපයක් සම්බන්ධව රක්වාන පොලිසිය විසින් පෙරේදා (08) දා සැකපිට...
16 හැවිරිදි බාලවයස්කාර පාසල් දැරියක් ලැගුම් හලකට රැගෙන ගොස් අයුතු ලිංගික හැසිරීම්වල නිරත වීමට උත්සාහ කළ 34 හැවිරිදි විවාහක පුද්ගලයකු සහ ඔහුට...
ඊයේ දිනයේ කොවිඩ් ආසාදිතයින් 975 දෙනෙකුවාර්තා වූ අතර එය දිනකදී මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවයි. එසේම එය දෛනික ආසාදිතයින් 900 සීමාව...
කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ 912දෙනෙකු පූර්ණ සුවය ලබා ප්‍රතිකාර මධ්‍යස්ථාන වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව මෙරට තුළ කොවිඩ් වෛරසයෙන් සුවය ලැබූ...
පේ‍්‍රම සම්බන්ධයක් මත නිවසට හොරා පෙම්වතා සමග ගිය 15 හැවිරිදි බාල වයස්කාර දැරියක් මාස දෙකකට පසුව පෙම්වතා පහරදීමෙන් මව සොයාගෙන නිවසට පැමිණීමේ...
මාතර ප්‍රදේශයේ මඟුල් ගෙදරක කැවුම් ඉවීමට ගිය යක්කලමුල්ල නාකියාදෙණිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට කොරෝනා ආසාදනය වී ඇත. මනමාලයාට කොරෝනා ආසාදනය වීම නිසා එම...
ඇල්ල හල්පෙ ප්‍රදේශයේ නිවසකින් රුපියල් 35,000 ක් වටිනා රූපවාහිනී යන්ත්‍රයක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය මගින් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු සැකකරුවකු මේ...
පාදයක් අහිමි වීමෙන් පසු සිඟමන් යදිමින් සිටි වවුනියාවේ ඉලූප්පයාඩි ප්‍රදේශයේ යාචකයකු සතුව තිබූ එකම වස්තුව වූ ඔහුගේ රෝද පුටුව සොරා ගෙන ඇති...
ගාල්ල නගරයේ ප්‍රධාන පාසල් දෙකක අධ්‍යාපන ලබන දරුවන් දෙදෙනෙකු ද කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. සෞඛ්‍ය අංශ සදහන් කළේ එම...